ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් මආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 58 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිපි මගින් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.
ජාතික රජයේ ක්‍රමවේදය අවස්ථා කිහිපයකදීම අභියෝගයට ලක්කිරීමට ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කර ඇතැයි ඔවුහු පවසති.
අධීක්ෂණ මන්ත්‍රීවරුන් වෙනුවෙන් කුලී පදනම මත වාහන ලබාදීමේ යෝජනාවට නීතිපතිගේ අනුමැතිය නොමැතිව තමන් අත්සන් නොකරන බව ලේකම්වරයා පසුගියදා ප්‍රකාශ කළේය.