පිළිකා රෝහලේ රසායනාගාර තාක්ෂණික ශිල්පියක් ඝාතනය කළ බවත් ඒ පළිබඳව විශේෂිත තොරතුරක් දැනුම් දීමට ඇතැයි පවසමින් කොටුව දුම්රිය ස්ථානයේ වහලයට නැගී පුද්ගලයෙකු විරෝධතාවක් ආරම්භ කර තිබේ.
එම තොරතුරු ජනපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලබාදීමට අවශ්‍යයි ඔහුගේ විරෝධතා පුවරුවේ සඳහන් වෙයි.