ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්රහණය වෙනුවෙන් මිහින්තලා මැතිවරණ කොට්ඨාසයේ කෝනපතිරාව නගරයේ ඉදිකර තිබූ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක සවිකර තිබූ බැනර් හා කටවුට් කිහිපයක් කිසියම් පිරිසක් විසින් ඊයේ (27දා) කපා දමා ඇත.
තියුණු ආයුධයක් භාවිතයෙන් රුපියල් විසි දහසක් පමණ වටිනා බැනර් හා කටවුට් මෙලෙස කපා දමා ඇතැයි එම කාර්යාල නිළධාරීහු පවසති.