ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම යොදාගනිමින් විවිධ වංචා සිදුකරන්නන්ට එරෙහිව නිතිය තදින් ක්රියාත්මක කරන බව පොලීසිය කියයි. ජනපතිවරයාගේ නම යොදාගනිමින් විවිධ වංචා සිදුකරන්නන් නිතියේ රැහැනට හසුකර ගැනීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවා ඇති අතර එය සියළුම පොලිස් ස්ථාන අවාරණය වන අයුරින් ක්රියාත්මක වෙයි.
මේ සම්බන්ධයෙන් වන පැමිණිලි පොලිස් මූලස්ථානය වෙතද ඉදිරිපත් කළ හැකිය.