ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය වසර 5කට සීමා වන බව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ජනපතිවරයාට ලබාදෙමින් පවසා ඇත.
ජනපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය කළ මත විමසීමක් අනුව පත්කළ පංච පුදගල විනිසුරු මඩුල්ල ජනපතිවරයාගේ ධුර කාලය වසර 5කට සීමාවන බව දන්වා ඇත.
ඒ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුවයි.