තෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට ගොස් සිටින ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අද (06දා) පාකිස්තාන ජනපති මම්නූන් හුසේන් මහතා හා එරට අග්රාමාත්ය නවාස් ෂරීෆ් මහතා හා ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මෙම සාකච්ඡා අතරතුළදී ද්විපාර්ශ්වීය ගිවිසුම් කිහිපයක් සඳහා අත්සන් තැබීමටද නියමිතය.
.