ජනපතිගේ ඥාතීන් බව පවසා රංගන ශිල්පිණියක් වංචාකරලා
- 13 10 2014
- 13:48
- {{hitsCtrl.values.hits}} views
- . .
ජනාධිපතිගේ පවුලේ ඥාතීන් බව පවසමින් මූල්‍ය වංචාවක් සිදුකළ තවත් පිරිසක් පිළිබඳව 'අද' ට වාර්තා වේ. ජනාධිපතිතුමාගේ නැගණියගේ දියණිය ලෙස පෙනීහිඳිමින් මෙලෙස මූල්‍ය වංචාවලට දායකවී ඇත්තේ ප්‍රසිද්ධ රංගන ශිල්පිණියක සහ ඇගේ ස්වාමිපුරුෂයාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
