www.ada.lk
2026 මැයි මස 16 වන සෙනසුරාදා
හිටපු ජනාධිපති දිවංගත ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 19 වැනි ගුණඅනුස්මරණය අද (01දා) කොළඹ 07 ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි.
එහිදී මහා සංඝයාවහන්සේලාට දානමය පුණ්‍යකර්මයක් පැවැත්වූ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජයවර්ධන මහතාගේ පවුලේ ඥාතීහුද ඒ සඳහා සහභාගී වූහ.
දානමය පුණ්‍යකර්මයේදී අනුශාසනාවක් කළ තිඹිරිගස්යාය අශෝකාරාමාධිපති පූජ්‍ය ගැටහැත්තේ සෝභිත හිමියෝ අවධාරණය කළේ, ජේ.ආර්. ජයවර්ධන මහතා කිසිදා ප්‍රතිපත්ති වෙනස් නොකළ දේශපාලඥයෙකු බවත්ථ ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ලෙස ජේ.ආර්. ජයවර්ධන මහතා රට ආර්ථික වශයෙන් දියුණු කළ බවත්ය.
ඔහු විසින් රූපවාහිනිය රටට හඳුන්වා දුන් නිසා රටේ ජනතාවට විශාල සෙතක් ඇතිවූ බවත්, මහවැලිය වැනි දැවැන්ත සංවර්ධන කටයුතු සිදු කිරීම නිසා රටේ ආර්ථිකයට සහ ජනතාවගේ ආර්ථිකයට විශාල ශක්තියක් ඇතිවූ බවද උන්වහන්සේ සඳහන් කර සිටියහ.
popular news
පුද්ගලයෙක් ඝාතනය කර හිස රැගෙන යයි
කුලියට දීමේදී පරිස්සමෙන්
ලෝක වෙළදපොලේ ඉන්ධන මිල වැඩි වෙලා , ඩීසල් ලීටරය රු. 720
ඇමෙරිකාවෙන් තෙල් හා ජෙට් යානා මිලදී ගැනිමට චීනය එකඟ වෙයි
දස කෝටියක කොකේන් සමග ඉන්දිය විද්‍යාඥයෙක් අල්ලයි
ජල විදුලි බලාගාර ප්‍රදේශවලට තද වැසි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd