ජර්මනියේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (17දා) ජර්මනියේදී ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට පෙනී සිටි අතර එයට ජර්මන් චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කර් මහත්මිය ද එක්ව සිටියාය.
මෙම මාධ්‍ය සාකච්ඡාවේදී දෙරටට අදාළ කරුණු ද සාකච්ඡාවට බදුන් වූ අතර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට ජනපතිවරයා පිළිතුරු සැපයුවේය.