ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ (29දා) අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිවසේදී සාකච්ඡාවක් පැවැති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (30දා) පැවැති සාකච්ඡාවේකදී නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා හා අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරු සඳහන් කළේ එවැනි සාකච්ඡාවක් සිදු නොවූ බවයි.