ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළමු වැනි ෆ්රැන්සිස් පාප් වහන්සේ මුණගැසීම සඳහා මේ සතියේ වතිකානුවේ සංචාරයක නිරතවීමට නියමිත බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
පාප් වහන්සේගේ ශී්ර ලංකා සංචාරය පිළිබඳ නිල ආරාධනාව ජනාධිපතිතුමා මේ සංචාරයේදී සිදුකරනු ඇති බව ජනාධිපති ප්රකාශක මොහාන් සමරනායක මහතා පවසා තිබේ.
ලබන වසරේ ජනවාරි 13 වැනිදා පළමු වැනි ෆ්රැන්සිස් පාප්වහන්සේ ශී්ර ලංකාවේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිතය.