බැදුම්කර ගනුදෙනුව පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ අංගසම්පුර්ණ පිටපතක් පාර්ලිමේන්තුවට ලබානොදීම පිළිබඳව ප්රශ්න කිරීමට ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුවට කැඳවීමට කටයුතු කිරන බව කථානායක කරු ජයසූරිය මහතා අද (24දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්රී බන්ධුල ගුණවර්ධන මහතා යොමු කළ ප්රශ්නයකට පිළිතුරු ලබාදෙමින් කථානායක කරු ජයසූරිය මහතා මේ බව දැනුම් දී සිටියේය.