ජනපති ලේකම් කාර්යාලයේ මෝටර් රථ තුනකට හා යතුරු පැදියකට අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම හේතුවෙන් ජනපති ලේකම් කාර්යාලයේ ප්රවාහන හිටපු අධ්යක්ෂ රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ප්රශ්න කිරීමෙන් අනතුරුව උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.