ජනපති රැස්වීමට ගිනි අවියක් සමග ගිය හමුදා කෝප්රල් අත්අඩංගුවට
- 3 05 2015
- 09:38
- {{hitsCtrl.values.hits}} views
- . .
අගුණකොල පැලස්සේදී ජනපතිතු මෛත්රීපාල සිරිසේන මහතා සහභාගි වූ රැස්වීමකට ගිනි අවියක්ද රැගෙන පැමිණි යුද හමුදා කෝප්රල්වරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා නියෝග අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශණ ආරම්භ කළ බවත් ඒ අනුව ඊයේ (02දා) යුද හමුදා කොමාන්ඩෝ බලකායට අනියුක්තව සේවය කරන සේනක කුමාර නම් හමුසා කොප්රල්වරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සැකකරු එදිනම අගූණකොල පැලස්ස මහේස්ත්රාත්ට ඉදිරිපත් කර තිබෙන අතර ඔහු ලබන 12දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
