එළැඹෙන 13 දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් පැවැත්වෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා
එංගලන්තයේ පැවැත්වෙන දූෂණ විරෝධී සමුළුවකට එක්වීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එළැඹෙන 11දා එංගලන්තයේ ලන්ඩන් නුවර සංචාරයකට එක්වීමට නියමිත අතර ඒ සඳහා එක්වී නැවත පැමිණීමේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හා ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමටයි ජනපතිවරයා තීරණය කර තිබෙන්නේ.