ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පළමු විදේශ සංචාරය ලෙස ඉන්දියාව තෝරාගෙන ඇති අතර එම සංචාරය එළැඹෙන 16දා ආරම්භ වන බව රජයේ ප්රකාශකයෙක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.
මෙහිදි ඉන්දු - ශ්රී ලංකා සබඳතා නව මානයකින් අලුත් කිරීම පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයි එම පුවත් සේවය සඳහන් කළේය.