2015 වසර සඳහා පසුගිය වසරේ අයවැයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙන්කර තිබූ රුපියල් කෝටි 9593ක මුදල වර්තමාන ජනපති මෛත්රීපාල සිරිසේන මහතා රුපියල් කෝටි 296ක් දක්වා අඩුකර ඇතැයි මුදල් ඇමති රවි කරුණානායක මහතා පැවැසීය.
ඒ අනුව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා කපාහැර තිබෙන සමස්ත වියදම රුපියල් කෝටි 9297කි.