ජනපති මාලදිවයින් රාජ්ය චාරිකාව අරඹයි
- 25 06 2014
- 17:46
- {{hitsCtrl.values.hits}} views
- . .
මාලදිවයින් හි සහ සීෂෙල්ස් හි සිව් දින රාජ්ය චාරිකාවකට අද (25දා) දහවල් දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සවස ඊබ්රහීම් නසීර් අන්තර්ජාතික ගුවන්තොටුපළින් මාලදිවයිනට ළඟාවිය. ජනාධිපති ආර්යා ශිරන්ති වික්රමසිංහ රාජපක්ෂ මහත්මියද සංචාරයට එක්ව සිටියි.
මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල් ගයුම් මහතා සහ ආර්යා ෆාතිමා ඊබ්රහීම් මහත්මිය ජනාධිපතිතුමා සහ ආර්යාව ගුවන්තොටුපළේදී මහත් හරසරින් පිළිගත්හ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.