ජනපති මහ නාහිමිවරු හමුවෙයි
- 10 10 2014
- 16:32
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
අද (10දා) උදෑසන මහනුවර දළදා සමිඳුන්ගේ ආශීර්වාද ලබාගත් බව ජනපති මාධ්‍ය අංශය කියයි.
ඉන් අනතුරුව මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් හමුවිමටත් ජනපතිවරයා කටයුතු කොට තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
