තෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට ගිය ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (07දා) දිවයිනට පැමිණියේය.
ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්. 184 දරණ ගුවන් යානයෙන් ජනපතිවරයා දිවයිනට පැමිණියේය.
මෙම සංචාරයේදී දෙපාර්ශ්වයටම වැදගත් ගිවිසුම් හයකට අත්සන් කිරීමද සිදුවිය.