ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අද (02දා) පෙරවරුවේදී පාර්ලිමේන්තුවට පැමිණියේය.
අයවැය දෙවැනිවර කියැවීමේ අවසන් දිනය අද වන අතරම අද සවස ඡන්ද විමසීම පැවැත්වීමටත් නියමිතය.
ආණ්ඩු පක්ෂයේ අගමැති වාඩිවෙන පුටුවේ ජනපතිවරයා වාඩි වී සිටියි.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මේ වන තෙක් (පෙ.ව. 11.45) පාර්ලිමේන්තුවට නොපැමිණියේය.