ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් රට පුරා ආර්ථික භෝග පැළ ලක්ෂ 02 ක් සිටුවීමට සැලසුම් කර තිබේ.
මෙහි සමාරම්භක අවස්ථාව ජනවාරි 08 වැනිදා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ දී සිදුකිරීමට නියමිතය.
මීට සමගාමීව දිවයින පුරාම ආර්ථික වටිනාකමක් ඇති භෝග පැළ ලක්ෂ 02 ක් රෝපණය කිරීමට ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.