සිවුදින නිල සංචාරයක් සඳහා අද (23දා) දිවයිනට පැමිණෙන නවසිලන්ත අග්‍රමාත්‍ය ජෝන් කී මහතා, අග්රිමාත්ය රනිල් වික්‍රමසිංහ මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවැත්වෙන ද්විපාර්ශ්වීය සාකච්ඡා හෙට (24දා) දිනයේදී පැවැත්වීමට නියමිතය.
අද රාත්‍රිෙය්දී නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණීමට නියමිත අතර හෙට පෙරවරුවේ ජනපති හා සාකච්ඡා පැවැත්වෙන අතර පස්වරුවේ අගමැති හා සාකච්ඡා පැවැත්වෙයි.