ඉතාලියේ හා වතිකානුවේ තෙදින චාරිකාව නිම කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (05දා) පෙරවරුවේ දිවයිනට පැමිණියේය.
මෙම සංචාරයේ ප්රධාන අරමුණ වූයේ පළමු වැනි ෆ්රැන්සිස් පාප් වහන්සේට ශ්රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කිරීමයි.
පාප්වහන්සේගේ ශ්රී ලංකා සංචාරය ජනවාරියේදී සිදුවෙයි.