ජනපති තුතිපුදයි
- 2 12 2015
- 20:37
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ලබාදුන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලුම මන්ත්රීවරුන්ට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සිය විශේෂ ස්තූතිය පළ කරයි. නිවේදනයක් නිතුත්කරමින් ජනපතිවරයා මේබව පවසාතිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.