වසර 12ට අඩු සේවා කාලයක් සපුරා ඇති විශ්රාමික ආබාධිත රණවිරුවන් සඳහා විශ්රාම වැටුප් ප්රදානය කිරිමට ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් අද (14දා) ක්රියාත්මක විය.
ත්රිවිධ හමුදාවේ 2261ක් හා පොලීසියේ 136 දෙනෙකුට මෙම විශ්රාම වැටුප හිමිවෙයි. අවුරුදු 12ක සේවා කාලයක් නොමැති විශ්රාමික ආබාධිත රණවිරුවන් විශ්රාම වැටුප් ඉල්ලා වසර 8ක් සිය අරගය රැගෙන ගියේය.