තමිල්නාඩු හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මියගේ මිය යෑම සම්බන්ධයෙන් ජනපති මෛත්රීපලා සිරිසේන මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. සිය පණිවිඩයෙන් ජනපතිවරයා සඳහන් කරන්නේ තමිල්නාඩු මහ ඇමතිනය ජනතාවගේ ආදරය දිනාගත් නායිකාවක බවයි.
ඇයගේ ආදරණීයන්ට හා තමිල්නාඩු ජනතාව ඇයගේ අභාවය වෙනුවෙන් සොව ප්රකාශ කරන බවත් ජනපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වෙයි.