www.ada.lk
2026 ඔක්තෝබර් මස 22 වන බ්රහස්පතින්දා
ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සිය ඡන්දය ප්රකාශ කිරීම සඳහා පස්වරුවේ පැමිණියේය. ජනපති බිරිඳ ජයන්ති සිරිසේන මහත්මිය හා පුත් දහහ් සිරිසේනත් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ඔවුහු පොලොන්නරුව නව නගරයේ ශ්රී විද්යාෙලෝක විහාරස්ථානයේ පිහිටා ඇති ඡන්ද මධ්යස්ථානයේදී ඡන්දය ප්රකාශ කළහ.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
මහේල මුම්බාය හැරයයි
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd