පසුගිය ජනපතිවරණ සමයේදී වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා කාන්තාවක් සම්බන්ධ කරමින් මුහුණුපොතේ (FB) අසත්‍ය තොරතුරු පළ කිරීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි ගාල්ල ප්‍රාදේශී සභා මන්ත්‍රී සම්පත් අතුකෝරාළ, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ නාමල් රාජපක්ෂ මහතා යටතේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (01දා) බාරවූයේය.