ඉන්දුනීසියාවේ ජකර්තාහී පැවැත්වෙන ඉන්දීය සාගර කලාපීය සමුළුවට සහභාගීවීම සඳහා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අද (06 දා) පෙරවරුවේ දිවයිනෙන් පිටත්විය.
ඒ සඳහා සිවු දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සමඟ ඒ මහතා අද උදෑසන 07.35ට ශ්රී ලංකන් එයාර් UL-364 ගුවන් යානයෙන් දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.