ජනපති ඇමෙරිකා සංචාරයක
- 24 08 2014
- 12:38
- {{hitsCtrl.values.hits}} views
- . .
ජනපති මහින්ද රාපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තාවෙයි. ජනපතිවරයා ඇමෙරිකාවේ හූස්ටන් නුවර බලා මෙසේ පිටත්වී ඇත්තේ සිය සමීපතම ඥාතියෙකු හමුවීමට බව වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
