ජනපති 22දා ඇමෙරිකා යයි
- 14 09 2014
- 10:04
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
එක්සත් ජාතීන්ගේ 69 වැනි මහ සමුළුව සඳහා සහභාගිවීමට ජනපති මහින්ද රාජපක්ෂ මහතා එළඹෙන 22දා ඇමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය.
සැප්තැම්බර් මස 24 වැනිදා ජනපතිවරයා එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
