විශ්වවිද්‍යාල පරිපාලන, අධ්‍යාපන හා අනධ්‍යයන කාර්යමණ්ඩල සඳහා ජන සෙවණ ජාතික නිවාස වැඩසටහන යටතේ නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනිය ඇතුළු නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව අමාත්‍යාංශය පැවසීය.