ජගත් මහලේකම් හා මුදල් ඇමති අතර හමුවක්
- 24 01 2016
- 12:47
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
ස්විට්සර්ලන්තයේ, ඩාවෝස් නගරයේදී පසුගියදා පැවති ලෝක ආර්ථික සමුළුව අතරතුරදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මුන් හා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අතර හමුවක් සිදුව තිබේ.
ලෝක ආර්ථික සමුළුව ඊයේ (23දා) නිමාවට පත්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.