අද සවස 3.30 පමණ වනවිට හම්බන්තොට, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, අනුරාධපුර යන දිස්ත්රික්කවල ඡන්දය භාවිතා කිරීමේ ප්රතිශතය 65% ඉක්මවා ගොස් තිබේ.
හම්බන්තොට සහ නුවර යන දිස්ත්රික්කවල ඡන්දය භාවිතා කිරීම 68% ත් 70% අතර ප්රතිශතයක් ගෙන තිබෙන අතර, මාතර, බදුල්ල, මාතලේ, ගම්පහ සහ ගාල්ල යන දිස්ත්රික්කවල ඡන්දය භාවිතා කිරීමේ ප්රතිශතය 62% ත් 64% අතර ප්රතිශතයක් ගෙන ඇත.