ඡන්ද පෙට්ටි ඡන්දය ගමන් කිරීමේ මධ්‍යස්ථාන කරා රැගෙන යාමේදී ඡන්ද පෙට්ටි මාරු කිරීමේ සූදානමක් පවතින බවට තොරුතුරු වාර්තා වන බවත් එවැනි තොරතුරු අසත්‍ය තොරතුරු බවත් ඡන්ද පෙට්ටි හෝ ජන්ද පත්‍රිකා මාරු කිරීමේ හැකියාවක් නැති බවත් හෙතෙම සඳහන් කළේය.
ඡන්දය භාවිත කිරීමේ නිවරදි ප්‍රතිශතය පැවැසිය හැක්කේ ඡන්දය ගණනය කිරීමෙන් අවසන්වූ පසුව බවද හෙතෙම කීවේය.
මේ වන විට කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම සඳහන් කළේය.