ඡන්ද නිරීක්ෂණයට ගිය අධ්යක්ෂවරියක රිය අනතුරකින් මියයයි
- 21 09 2014
- 17:29
- {{hitsCtrl.values.hits}} views
- . .
ඌව මැතිවරණය නීරික්ෂණයෙන් පසුව කොළඹ බලා එමින් සිටි මානව හිමිකම් කොමිසමේ කණ්ඩායමේ වෑන්රියක් බලන්ගොඩ ඇල්ලේපොළදී ලංගම බසයක ගැටී මානව හිමිකම් කොමිසමේ අධ්යක්ෂවරියක මිය ගිය බව වාර්තා වේ.තුවාල ලැබු තවත් තිදෙනෙක් බලංගොඩ රෝහලට ඇතුළුත් කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
