බන්ධනාගාර ගතව සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) මෙවර මහ මැතිවරණය සඳහා සිය ඡන්දය ප්‍රකාශ කිරිමට අවසර ලබා නොදීමට පැල්මමඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා ඊයේ (13දා) නියෝග කළේය.
මෙවර මැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින තමාට ඡන්දය ප්‍රකාශ කරන්නැයි ඔහු අධිකරණයේ ඉල්ලි සිටියේය.
මනුෂ්‍ය ඝාතනයක් සඳහා සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට ඡන්දය ප්‍රකාශ කිරිමට අවස්ථාව නොදෙන්නැයි අගතියට පත් පාර්ශ්වය ඉල්ලා සිටියේය.