අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පසුගිය ආණ්ඩුවේ හිටපු මුදල් ඇමතිවරයෙක් වූ කේ.එන්. චොක්සි මහතා දිවියෙන් සමුගෙන තිබේ.
මිය යන විට ඒ මහතා 82වැනි වියේ පසුවිය.
1933 වසරේ පෙබරවාරි මස 7 දා උපන් චොක්සි මහතා 1989 සිට 2010 වසර දක්වා අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළේය.
එසේම ඔහු 1993-1994 හිටපු ජනපති ඩී.බී. විජේතුංග මහතාගේ රජයේ ආණ්ඩුක්‍රම හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.