චීනයේ සහාය නොලැබූණානම් වසර 30ක් පැවැති යුදුධය අවසන් කිරිමට නොහැකිවනු ඇතැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
චීනයේ ෂිංහුවා පුවත්සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ඊයේ (05දා) පවසා තිබේ.
එසේම චීනය හා පවතිනි සමීප සබඳතාව තවදුරටත් පවත්වාගෙන යා යූතු බවත් ඔහු සඳහන් කරයි.
එසේම චීනය අපේ රටට කළ දේ කිසිදා අමතක නොකළ යුතු බවත් ඔහු පවසා තිබේ.