මෙගාවොට් 400ක ස්වභාවික වායු විදුලි බලාගාරයක් හම්බන්තොට ප්‍ර‘දේශයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.
චීන - ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන වන මෙය හම්බන්තොට ප්‍ර‘දේශයේ කිරීමට යෝජිත කර්මාන්ත කලාපයට විදුලිය ලබාදීමේ මූලික අරමුණින් සහ ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි හිඟය මඟහරවා ගැනීමේ අරමුණ ඇතිව ඉදිකිරීමට නියමිතය.
මෙය චීන රජය මගින් නම් කර ඇති China Machinery Engineering Corporation (CMEC) සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධව බද්ධ ව්‍යාපාරයක් වශයෙන් මෙය ක්‍රියාත්මක කිරීමට යෝජිතය.