දිවිපාර්ශ්වීය සබඳතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා චීන රජයේ විශේෂ නියෝජිතයෙක් ඉතාමත්ම ඉක්මනින්ම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
පසුගිය රජය හා චීනය අතර සමිප සබඳතා පැවැති අතර ශ්‍රී ලංකාවේ විශාල සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් චීනයේ මැදිහත්වීමෙන් සිදුකළේය.
කෙසේ වෙතත් චීනයේ මැදිහත්විමෙන් සිදුකරන කොළඹ වරාය නගරය ඇතුළු ව්‍යාපෘති නැවත සලකා බැලීමට ශ්‍රී ලංකා නව රජයේ අවධානය යොමුව තිබේ.