චීන සීචුවාන් පළාතේ භූ කම්පනයක් ඇතිවේ
- 22 09 2016
- 23:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
චීනයේ මධ්‍යම සීචුආන් පළාතේ රික්ටර් පරිමාණ 5.3ක භූ කම්පනයක් ඇති වී තිබෙන බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
මෙම භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපොළ හානියක් පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා නොවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
