ශ්‍රී ලංකාවේ නව චීන තානාපති චෙංග් ෂියුවාන් මහතා (Cheng Xueyuan ) සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා අතර හමුවක් ඊයේ (05දා) මධ්‍යම පළාත් සභා සංකීර්ණයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පවත්වා ඇත.
මෙහිදි ප්‍රධාන අමාත්‍යවරයා හා චීන තානාපවරයා අතර අතර දෙරටේ ඇති සංචාරක, අධ්‍යාපන, දේශපාලන කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පවත්වා ඇත.
මෙහිදි චීන තානාපති චෙන්ග් ෂියුවාන් මහතා හා මධ්‍යම පළාත් ප්‍රධාන, අමාත්‍ය සරත් ඒකනායක මහතා හා එක්ව ලෝක පරිසර දිනය නිමිත්තෙන් මධ්‍යම පළාත් සභා පරිශ්‍රයේ නා පැලයක් රෝපණය කිරීම ද සි දු කරන ලදි.
උඩුදුම්බර ප්‍රදීප්