චීන ජනපති හා ජපන් අගමැති දිවයිනට
- 18 08 2014
- 00:10
- {{hitsCtrl.values.hits}} views
- කැළුම් බණ්ඩාර
ජපාන අගමැති සිංසෝ අබේ මහතා හා චීන ජනපති සී ජිනිපින් යන මහත්වරු ලබන මස මෙරට සංචාරය කිරීමට නියමිතය.
මෙසේ පැමිණෙන ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බවද වාර්තා වේ.
මෙහිදී චීන ජනපතිවරයා මෙරටම පැමිණෙන්නේ දශක 3 කට පසුවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
