මහජන චීන සමුහාණ්ඩුවේ චෙන්ඩු හමුදා කලාප භාර අණදෙන නිළධාරි ජෙනරාල් ලී සූඔචෙන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් දුත පිරිසක් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතික මහතා අතර හමුව අද(14) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ දී සිදුවිය.
මෙහිදි දෙරට අතර ආරක්ෂක සහායෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබද අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් සාකච්ඡා කරන ලදී.