මානුෂීය මෙහෙයුම පැවති වකවානුවේ ශ්රී ලංකාවේ යුද හමුදාව විසින් කාන්තා කොටි සාමාජිකාවක් වෙත සිදුකළා යැයි පැවසෙන ලිංගික හින්සනයන් ඇතුළත් වූ බව කියන තවත් වීඩියෝවක් නිකුත් කිරීමට චැනල් 4 ආයතනය අද (09 දා) කටයුතු කළේය.
කෙසේ නමුත් බැලූ බැල්මට මෙම වීඩියෝ පළමු දර්ශන කිහිපයම සකස් කළ දර්ශන බවට පෙනෙන්නට තිබේ.
ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙන වකවානුවලදී මීට පෙරත් චැනල් 4 නාළිකාව විසින් මෙවැනි වීඩියෝ ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබීය.