හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට හා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට අපහාස වන අයුරින් පත්‍රිකා තොගයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණ බව කැෆේ සංවිධානය කියයි.
ගම්පහ - යක්කල පාරේ මුද්‍රණාලයක මෙම පත්‍රිකා තොගය මුද්‍රණය කර තිබෙන බවත් ඒවා අද (29දා) දිවයින පුරාම බෙදා හැරීමට කටයුතු සැලසුම් කර තිබෙන බවත් එම සංවිධානය තවදුරටත් පවසයි