චක්කරය කට පාඩම් නොකළැයි 10 හැවැරිදි පාසල් සිසුවෙකුට අතින් පහරදී, රත්කරන ලද යකඩ ඇණයකින් මුහුණ හා අත්පා පුළුස්සන ලද වැලිගම නගරයේ පෞද්ගලික බෙහෙත් ශාලාවක සේවිකාවක් එළැඹෙන 30දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර වැඩබලන මහේස්ත්රාත්වරයා අද (23දා) නියෝග කළේය.
අසල්වැසි නිවසේ සිටින මෙම සිසුවා පාසල අවසන්වූ විට එම සේවිකාවකගේ නිවසට ගොස් පාඩම් වැඩ සිදුකරන ලබයි.