ඝන අපද්‍රව්‍ය අපහරණය කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට රජයේ අවධානය යොමුව තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම ප්‍රතිපත්තිය සකස් කිරිමට නියමිතය. ඒ අනුව සෑම සතියකට වරක්ම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා අදාළ අමාත්‍යාංශවල අමාත්‍යවරුන් රැස්වී එම ප්‍රතිපත්තිය සකස් කිරීම ආරම්භ කිරීමට නිමිතය. ඒ සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්විමට නියමිතය.